දැනට නිදාගන්න කාමරයේ රස්නය වැඩි එක අපි හැමෝටම ලොකු අපහසුතාවක්. AC එකක් සවි කරගන්න හැමෝටම පුලුවන් කමක් නෑ.
අපි හිතුවා ඕගොල්ලෝ එක්ක කතා කරන්න රස්නේ අඩු කරගන්න පුලුවන් කරුණු කීපයක් ගැන.
අපි කතා කරන කරුණු වලින් ඔයාලගේ Bedroom එක රත් වෙන හේතුව හරියටම අඳුරගෙන ඒකට පිලියමක් කරලා රස්නේ අඩුකරගන්න පුලුවන් වෙයි.
අපි කියපු හැම දෙයක්ම කරන්න අවශ්‍ය නෑ.
මීට වඩා ඔබට ඇති අදහස් comment කරන්න. මේ වීඩියෝ එක බලන අයට නිදාගන්න කාමරයේ රස්නේ අඩු කරගන්න උදව්වක් වෙයි.
Follow කරන්න: https://www.instagram.com/lyra_interi…
Like කරන්න : https://www.facebook.com/lyrainteriors
වීඩියෝ එක Like කරන්න
Comment කරන්න
Share කරන්න
අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙමු.
#Bedroom #Bedroomdesign #Interiordesignsrilanka #Lyrastudio #BedroomPlanning #pathumkalubowila #keshinidecosta
Cheers!!
Pathum | Keshini
source
Floor eka gana vedio ekak karanna .(tile,titanium,….)colours..(room,kitchen,varenda…) ekata.
Thank you 🙏🏻
ටයිටේනියම් ෆ්ලෝ එකක් කරන ආකාරය පිලිබදව වීඩියෝ ව්කක් දාන්නකො සහෝ..
ko ilanga vidio eka? dan godak kal ganawa ne… pls aluth eka danko ikmanata. thanks
Mage bed room ake diga adi 18, palala adi 13. Mama danna ona mona pramanaye exhaust fan akak da?
mage bed room aka air tight. Exhaust fan akak dammata vitarak adda??nattam bittiya yatin hole akkakut tiyanna onada
thanks
කාමරේක සිවිලිමට sheara 2×2 asbestos සීට් එක දැම්මොත් ගැටලුවක් වෙනවද
Apita kitchen vedio ekak Danna puluwanda.
බිත්තිය කඩන් නැතුව එක්සෝස්ට් ෆෑන් එකක් දාන්න බැරිද ජනේලෙන් වගේ
Thanks
wahaleta i-panel dana eke wasi tiyenawada natnam ulu wahaleda hoda
Niyamai brother
Nice bro, it is great work. Can you please add English subtitles?
Fb group ekak hadanna puluwan nam loku help ekak..
mage gedara harima rasnei.wahale tiakak pahatha wadi.oyala gewal balala upades denne nadda?
First video I watched in your Chanel and impressed. Informative and useful for this timely summer. Keep it up 👏
Thank you machan
exhaust fan seen eka matak kara eka watinawa
අයියේ කොහොමද Bathroom එකී රස්නය අඩු කර ගන්නේ
Very clear vedio.thank you very much
Rasne adukara ganna mama karanne sealing fan eka yata watura besamak tabanawa.Harima sisilak danenawa.
Good job bro ❤️
ගෙවල් වල සිවිලිමේ ඉන්න සත්තු (කලවැද්දා ) වලකාලීමට වැඩසටහනක් කරන්න
මගේ කඩේ සැලබ් එකක් තියෙන්නෙ උඩු මහල හදලා නෑ
පට්ට රස්නෙ
Please help
Godak watina video ekak theruwan saranai
👌
Tawa wadagatma deyak tiyanawa eka kiwe na. Ghe atule kamare atule atyawashyama badumuttu, gruha banda pamanai tiya ganna ona. Natnam me mona kalat wadak na.
Ape saalayata eliya wetenawa adui janel walin ena eliya pramanawat ne. Skylight ekak daana widiha gena explain karanna puluwan da?
i am from singapore can you explain sin english thanks
interior design igena ganna honda course ekak kiyannakooo
Puta meyka mama dakina ahana prassana tikak oya haki laaba pahasu uttarayak denna colombo awata gamwala itakuda iedamwala tatty dekata gahanna hitagena pahala kaalaya vetarak hadagen udata slab aka vitarak daala inna ayata nitarama wahiwatura nisat dangu maduru nisa dada 25 dahak ganna wena nisath ayalata karaganna laabeyta deyak kiuwot nate bare kenaata hodak meygana hitabala piliturak denna
Daapu balapu vidio walin add natuwa miusic bikara natuwa oondey pahadeiwa kiyadena obata jasuphitai
Superb….
mist fan එකක් මේ ෆෑන් එකේ යට තියෙනවා වතුර ටැංකියක් ඒකට වතුර දාල ෆෑන් එක ඔන් කලාම මිදුම වගේ අර වතුරෙන් සිසිලක් දෙනවා හොඳ සීතලක් එකෙන් එනවා මේ වගේ එකක් ගෙදරකට පාවිච්චියට හොඳයිද
(Powerful Outdoor Dannio Mist Fan 26 inch Diameter FKW10CST2 Air Cooler Water Mist Humidifier with 36 Liter Water Tank Last Up to 8 Hours)
Really valuable points. What are the options for a Slab? Thanks
Comments are closed.