අනවශ්‍ය වියදම් අඩු කරගෙන පැන්ට්‍රි කබඩ් එක හදාගන්නේ කොහොමද කියලා කරුණු ටිකක් අපි මේ වීඩියෝ එකෙන් කතා කරා
Cupboard Layout
Cupboard Material
Work Top material
Internal Accessories
Electrical Appliances
Wiring Layout
Plumbing Layout
#pantrycupboarddesign #kitchendesign #interiordesignsrilanka #lyrastudio #interiordesign #pantry #pantrycupboards #pantrycupboard #furnituresrilanka #pathumkalubowila #keshinidecosta
Contact us on
Facebook : http://facebook.com/lyrainteriors
Instagram : https://www.instagram.com/lyra_interior_studio
Email : lyrainteriors@gmail.com
Cheers!!
Pathum | Keshini
source
Ane contact number ekak dannako.mata mage aluthin hadanna inna ge oya ekka sambandawela karanna ona awasanaya dakwama.please give me a mobile number
Me videos godak watinawa,
Timber water base karana hati video ekak karanna puluwanda, sanding karana eke indan water base paint eka apply karanakan.
Thank you valuable information
I just have a Small question, is there any way we can hide 9*9 columns when the wall is 6 inches
ජනෙල් ගැනත් කියා දෙන්න.. මම ඇලුමිනියම් වලින් දාන්න ඉන්නේ
ගොඩක් ස්තුතියි
නියමයි ..
Terazzo gena video ekak karannako…
Useful channel
බොහොම ස්තුතියි,,, මට ලි වලට ගාන්න පුළුවන් ඇන්ටික් පෙන්ටි හොයාගන්න පුලුවන් කොහෙන්ද කියල කියන්න පුලුවන්ද
නියම වීඩීයෝ එක. ගොඩාක් වැඩගත්.. living area design ගැනත් වීඩියෝ එකක් කරන්න..
thanks for details lyra studio
i made my pantry from 'Rich furniture maharagama' even those people help me
and now it done
Fatta video aka diga ta karala thiyenawa okkoma danuma dunna fattama super tnq
Godak hoda video ekak.
Pantry cupboards awasiya nam
Dashan pantry cupboards
Hokandara 0715484965
ටිකක් කියවනා වැඩිනේ
පොඩි කිචන් එකක් තියෙන තැනට සුදුසු කොහොමද ප්‍රැන්ටි කබඩ් එකක්ද
කොන්ක්‍රීට්වලින් top එකක් දාල තියෙනවා ,granites ලෑල්ල දාන්න පුළුවන්ද ,එකට ,granites ලෑල්ල set කරන්නේ කොහොමද ,කොන්ක්‍රීට් එක උඩින් granites අල්ලන්න පුළුවන්ද ,මේ දවස්වල kichen එකේ වැඩ කරනවා එක නිසා ඉක්මනින් පිළිතුරක් ඕන ,granites ගන්න පහසු තැන් කොහෙද තියෙන්නේ ,help me
niyamai
බොහොම ස්තුතියි ,,
Very useful Video. Thanks a lot
Loku deyak me wade gana apata atthe loku satutak godak aye oba depalma 🎖️️
අපිටත් අවශ්‍යයි සදා ගන්න koholmada සම්බන්ධව කර ගන්නේ .
Old kitchen ekak modify karanna puluwanda oyalata
Danata concrete slab dala cupbiars gahala thiyenne
Eco board පාවිච්චි කරද්දි දාන්න ඕනි thickens එක මොකක්ද ?
patta video set eka. hamdema gana architectural theory tawa tikak pahadili karanawanm hodai. udaharanayak widyata working space gana kiyapu tikai pantry tpye gana kiyapu tikai floor level eke idan pantry ekata thiyena height ekai kiyanna puluwan. hama video ekedima ehema karanawanm hodai. mokada me subject eka gana igene ganna asa karana ayath me video blanawa. vedio eka diga wadi unata kamak na. prcticals tikak pennala karanna. oyalage 8 years experience ekedi renovate karapu hari nattan aluthenma construct karapu ewa example widiyata pennala karanwanm godak hodai. courtyard planing ekedi oyala ehema example ekak pennuwa. anna e wage ewa gana kiyanne. superb work & digatama karagena yanna. suba..
බිත්ති පැලිලා තැනින් තැන..ඉරි ඇත..විසදුමක් දෙන්න …ඉතාමත් වටිනා වැඩසටහන් ..
Hodama labama pantry cupboard monada
Aeye PC table hadana vidiya dannako
can you give me your contacts number please.thank you
Oyalawa contact kara ganna puluwan widiyak kiyanna ..thank you.. godak hodai me vedio eka…budu saranayi
සමහර වචන අපිට තේරුම් ගන්න බැරිනිසා පොටෝ , වලින් පැහැදිලි කරනවානම් වටිනවා,
මට නම් ගොඩාක් වටින වීඩියෝ එකක්…. මම මේ දවස්වල කිචන් එක ප්ලෑන් කරනවා… ඇක්සසරීස් වීඩියෝ එකත් ඉක්මනටම කරන්න….ඉදිරියටම යන්න සුභ පැතුම්….
Nice work. Wish you the best
Ane aiyya mage geyak tieyanawa hadapu mata one aka wenas karanna room loku karanna khomada mata aka kraganna puluwan piliz msg me
Panty 1 windows danna one kothanida?
tele no denna
🔥🔥🔥
Comments are closed.